නවම් පොහොය දිනය අදයි

February 23, 2024 - 9:13 AM
ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබෙනවා.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇතිවූ දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුහිමියන්ගේ ආයු සංස්කාරය අත්හැරීම ද සිදු වුයේ අද වැනි පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.
(lknews.lk)