මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට
April 12, 2025 - 2:02 PM
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙසේ මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික හමුදාව සයුරේ කළ විශේෂ මෙහෙයුමකදීයි.
ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව අපේක්‍ෂා කරන බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
(lknews.lk)