නේපාලය ටික්ටෝක් තහනම් කරයි
November 14, 2023 - 1:15 PM
ටික්ටෝක් සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබෙනවා.
ඒ,සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින්.
සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා ක්‍රියාත්මක කළා.
ඒ අ නුව මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.
මේ වනවිට ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ටික්ටෝක් තහනම් කර ඇති අතරම අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තය මෙන්ම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළද ටික්ටෝක් තහනම් කර තිබෙනවා.
නේපාලයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ශර්මා පැවසුවේ ටික්ටෝක් ඔස්සේ වෛරීය දේ සමාජගත වන බවයි.
(lknews.lk)