සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්
December 10, 2024 - 2:10 PM
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ. එල්. උදය කුමාර පෙරේරා පත් කර තිබෙනවා.
ඔහු දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් ලෙස කටයුතු කරන දේශීය අදායම් ශ්‍රේණියේ නිලධාරියෙක්.
මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලන දේශීය අදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී යූ. ඩී. එන්. ජයවීර නැවත දේශීය අදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)