කොළඹ නව පුරපතිනිය වැඩ අරඹයි
June 18, 2025 - 10:27 AM
කොළඹ නව පුරපතිනි ලෙස තේරී පත් වූ ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධූරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස බල්තසාර් පසුගියදා තේරී පත්වුණා.
ඒ නගරාධිපති තේරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදීයි.
එහිදී ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ව්‍රායි කැලි බල්තසාර් ඡන්ද 61ක් ලබා ගත්තා.
(lknews)