ධීවර අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
December 09, 2024 - 2:50 PM
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතීඥ එම්. ඒ. එල්. එස්. මන්ත්‍රීනායකව පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඔහු වෙත අද (09) පෙරවරුවේදී ලබාදී තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
(lknews.lk)
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඔහු වෙත අද (09) පෙරවරුවේදී ලබාදී තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
(lknews.lk)