දසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා නම් කරයි
December 17, 2024 - 2:42 PM
නව කථානායක ධූරය සඳහා අද (17) රැස්වූ පාර්ලිමේන්තුවේදී වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නම යෝජනා තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්.
අමාත්‍ය බිමල් රත්නායක විසින් එම යෝජනාව ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා වෙනත් නම් ඉදිරිපත් නොවීම හේතුවෙන් නව කථානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්නව තෝරා පත්කරගෙන තිබෙනවා.
(lknews.lk)