නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද අගමැතිනිය හමුවෙයි
May 27, 2025 - 9:31 AM
නිල රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් අද (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසවද හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නිල රාජ්‍ය සංචාරය නිමා කරමින් වින්සන්ට් පීටර්ස් හෙට (28) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
(lknews)