නවසීලන්ත වේග පන්දු ක්‍රීඩක නීල් වැග්නර් ක්‍රිකට් පිටියෙන් සමුගනී

February 27, 2024 - 11:35 AM
නවසීලන්ත වේග පන්දු ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහුව නම් නොකිරීමත් සමඟයි.
(lknews.lk)