CIDයට නව අධ්‍යක්ෂකවරියක්
December 03, 2024 - 3:30 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධූරයේ කටයුතු කළ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එස්. මුතුමාල එම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරිය ලෙස පත්කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කාන්තාවක් පත්වන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරටයි.
(lknews)