නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නම් කරයි
November 19, 2024 - 4:35 PM
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්වුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සව පත්කර තිබෙනවා.
(lknews.lk)
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සව පත්කර තිබෙනවා.
(lknews.lk)