නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
November 18, 2024 - 5:53 PM
ජාතික ජන බලවේග ආණ්ඩුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද (18) සිදු කළා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නා.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින්,
01. ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
03. චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
04. නීතීඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
06. කේ. ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
08. රාමලිංගම් චන්ද්‍රසේකර - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
09. උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය
10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
12. බිමල් රත්නායක - ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
13. මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍යාංශය
15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
17. වසන්ත සමරසිංහ - වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍යාංශය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍යාංශය
21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍යාංශය
(lknews.lk)