වාහන ආනයනය ගැන නව ආරංචියක්

March 13, 2024 - 10:31 PM
ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

'යුනයිටඩ් යූත් තරුණ එකමුතුව, තරුණ අපේ අනාගතය' නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
(lknews.lk)