කමිඳු ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවෙන් ඉදිරියට

April 10, 2024 - 4:54 PM
අද (10) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කළ අලුත්ම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමට අනුව කමිඳු මෙන්ඩිස් ඉදිරියට පැමිණ තිබෙනවා.

ICC නවතම ශ්‍රේණිගත කිරීමට අනුව කමිඳුට ශ්‍රේණිගත ලකුණු 533ක් සමගින් 46වැනි ස්ථානය හිමිව ඇති බව වාර්තා වනවා.
 
(lknews.lk)