ශ්‍රීලනිප වැඩබලන සභාපති ධූරයට නිමල් සිරිපාල පත්වෙයි

April 08, 2024 - 12:14 PM
අද (08) කොළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් පවත්වා තිබෙනවා.

එහිදී වැඩබලන සභාපති ධූරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රැස්වීම පවත්වා ඇත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

(lknews.lk)