කිසිම පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බෑ පොහොට්ටුව නැතුව

June 23, 2024 - 3:09 PM
පොහොට්ටුවේ සහාය නොමැතිව කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන පවසනවා.

අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
(lknews.lk)