දුම්රිය මගීන්ට දැනුම් දීමක්

July 30, 2024 - 7:34 PM
ආසන කලින් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය එළඹෙන සැප්තැම්බර් මස 1 වනදා සිට පෙරවරු 10.00ට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ වන විට එම කටයුත්ත සිදු වන්නේ රාත්‍රී 07.00 සිටයි.

(lknews)