ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්

February 02, 2024 - 3:47 PM
ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ පෙබරවාරි මාසයේදී තම සමාගමද ගෑස් මිල සංශෝධනය නොකරන බවයි.

ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිලම පෙබරවාරි මාසය සඳහා පවත්වාගෙන යෑමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

එමෙන්ම මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමද මිල ගණන් සංශෝධනය නොකරන බව දැනුම් දුන්නා.
(lknews.lk)