හිරුණිකාට නොතීසි නිකුත් කරයි

April 18, 2024 - 10:50 AM
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මැයි (08) වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කර අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

(lknews.lk)