විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

December 06, 2024 - 7:47 PM
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 තුළදී පවත්වාගෙන යන බවයි.

(lknews)