මී උණ රෝගීන් ගණන ඉහළට
January 06, 2025 - 10:59 AM
ගතවූ වසරේදී වව්නියාව දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 41දෙනෙක් වාර්තා වී තිබෙන බව වව්නියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.
පසුගිය මහ කන්නය සහ යල කන්නය හේතුවෙන් ගොවීන් මෙලෙස මී උණ රෝගයට ගොදුරු වී තිබෙනවා.
සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිය සඳහන් කළේ වගා කටයුතු ආරම්භ කිරීමට පෙර මී උණ රෝගය වෙනුවෙන් ලබාගන්නා ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම තුළින් මී උණ රෝගයෙන් වැළකී සිටිය හැකි බවයි.
(lknews)