Nutella නිර්මාතෘ ජීවිතක්ෂයට
February 19, 2025 - 3:01 PM
Nutella නිර්මාතෘ මියගොස් තිබෙනවා.
මියයන විට ඔහු 97 වැනි වියේ පසුවුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස Francesco Rivella නම් කළ බවයි.
(lknews.lk)
මියයන විට ඔහු 97 වැනි වියේ පසුවුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස Francesco Rivella නම් කළ බවයි.
(lknews.lk)