එක්දින නායකත්වයත් චරිත්ට - ඉන්දියාවට එරෙහි එක්දින සංචිතය මෙන්න

July 30, 2024 - 6:34 PM
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ නායකත්වය වත්මන් T20 නායක චරිත් අසලංකට හිමි වී තිබෙනවා.

එම තරගාවලිය සඳහා වන 16 දෙනෙක් ගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (30) නිවේදනය කළා.

ඒම නිවේදනය පහතින්,



(lknews)