අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා කාලය දීර්ඝ කරයි
December 03, 2024 - 1:16 PM
2024 වර්ෂයේ දෙසැම්බර් 31 වනදා අවසන්වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව එළඹෙන 2025 වසරේ මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ලක්ෂ 08ක පිරිසකට ලබාදුන් රුපියල් 8,500ක අස්වැසුම සහන දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ලක්ෂ 04ක පිරිසකට ලැබුණු රුපියල් 15,000 දීමනාව රුපියල් 17,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
(lknews)