මෙරට තෙල් සහ ගෑස් ගවේෂණය ඉන්දීය සමාගමකට

October 12, 2023 - 12:00 PM
ශ්‍රී ලංකාවේ බොර තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලැබෙන තුරු සිටින බව ඉන්දීය සමාගමක් පවසනවා.

ඉන්දියාවේ ONGC Videsh සමාගමේ ප්‍රධානියෙක් ඒ බව සඳහන් කළා.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ශී ගුප්තා පවසන්නේ, ශ්‍රී ලංකාව බොර තෙල් සහ ගෑස් ගවේෂණය සම්බන්ධයෙන් මාර්ග සිතියම එළිදක්වන තුරු ඔවුන් බලා සිටින බවයි.
(lknews.lk)