2024 Olympic | අබේසිංහගේ ඔලිම්පික් සිහිනය බොඳ වෙයි

July 30, 2024 - 3:44 PM
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ අද (30) සහභාගී වූ 100m පිරිමි නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 51.42ක කාලයකින් නිම කිරීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුට පළමු 16 දෙනා අතරට පැමිණීමට නොහැකි වූ නිසා තරගාවලියේ ඉදිරියට යාමේ අවස්ථාව අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)