ලංකා රජයෙන් ගාසා දරුවන්ට ඩොලර් මිලියනයක්

April 01, 2024 - 4:20 PM
ගාසා තීරයේ ගැටුම්වලින් පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා ලංකා රජය ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව ජනාධිපති කාර්යාලය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ චෙක් පත පලස්තීන තානාපතිවරයාට භාර දුන් බවයි වාර්තා වන්නේ.

මෙම අරමුදල පිරිනමා ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
(lknews.lk)