පස් කණ්ඩියකට යටවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
April 09, 2025 - 9:45 AM
පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශයේදී පස් කණ්ඩියකට යටවී පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (08) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ, පුටුහපුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.
පොලීසිය පවසන්නේ ගොඩනැගිල්ලක පසුපස බැම්මක් ඉදිකිරීමට පැමිණි පෙදරේරුවෙකු මෙලෙස පස් කණ්ඩියට යටවී මියගොස් ඇති අතර තුවාලකරු එම ගොඩනැගිල්ලේ හිමිකරු බවට අනාවරණය වී තිබෙන බවයි.
තුවාලකරු කහවත්ත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන බව පොලීසිය ප්‍රකාශ කළා.
(lknews.lk)