දියේ ගිලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
July 11, 2025 - 2:42 PM
විනෝද චාරිකාවක් සඳහා මහියංගණයට පැමිණි පුද්ගලයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ මහියංගණය මාපාකඩ නෙළුම් වැවේ දිය නාමින් සිටියදීයි.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 58 ක් වූ අමුණුදෝව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.
(lknews.lk)