අලුතින් විදුලි බිල ගෙවීමේ දී වාරික වශයෙන් ගෙවීමට අවස්ථාවක්

March 07, 2024 - 1:09 PM
නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේ දී අය කරගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේ දී පාරිභෝගිකයන්ට ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ, අද (7) පාර්ලිමේන්තුවේදීයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, විදුලි සබඳතා ලබා ගැනීමේ ගාස්තුවෙන් 25%ක් ඒ සඳහා ගෙවිය යුතු බවයි.
(lknews.lk)