මුඛ පිළිකා වැළඳීමේ වර්ධනය ඉහළට

February 22, 2024 - 9:29 AM
තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය කාල සීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනුජා දක්ෂිලි පතිරාජ මහත්මිය පැවසුවා.

ඒ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(lknews.lk)