මුඛ පිළිකා ඉහළට

March 21, 2024 - 3:23 PM
මුඛ පිළිකා හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මිය යන බව සෞඛය අංශ පවසනවා.

විවිධ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මෙය බොහෝ තරුණයින් අතර දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය පවසන්නේ.

එමෙන්ම මුඛයේ ඇති වෙන රෝගා බාධ හේතුවෙන් හෘද රෝග හා නිව්මෝනියාවද ඇති විය හැකි බවට වෛද්‍ය වරුන් අනතුරු අඟවනවා.
(lknews.lk)