සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

July 11, 2025 - 10:17 AM
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ ඔස්සේ ඔබට ප්‍රතිඵල ලබාගත හැකියි.

ඒ අනුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම එළඹෙන 14වනදා සිට 28වනදා දක්වා සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

(lknews.lk)