ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 200කට අධික මුදලක් ගෙවයි

July 01, 2024 - 2:50 PM
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තාක්ෂණික හේතූන් මත බිල්පත් ගෙවීමට නොහැකි වූ කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත්ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

(lknews)