ගත වූ සති තුන තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 120,000 ඉක්මවයි

July 25, 2024 - 5:12 PM
මෙම මස ගත වූ සති 3 තුළ සංචාරකයින් 127,925ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,138,174ක් දිවයිනට පැමිණ ඇති බවයි.

(lknews)