විදුලි ගාස්තු සංශෝධන යෝජනාව PUCSL වෙත යොමු කරයි

January 13, 2024 - 4:29 PM
විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත යොමු කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එම යෝජනාව අනුව විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 23 ක අතිරික්තයක් අපේක්ෂා කරන අතර සමස්ත ගාස්තු 3.34% කින් අඩු කිරීමට නියමිතයි.
(lknews.lk)