වී මිලදී ගැනීම හම්බන්තොටින් ආරම්භ වෙයි

March 11, 2024 - 5:22 PM
වී මිලදී ගැනීමේ කටයුතු අද (11) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ සඳහා මුදල්, මුදල් අමාත්‍යාංශයෙන් ලබා නොදුනහොත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ සඳහා මුදල් යෙදවීමට සුදානම්ව සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)