ASIA CUP SUPER 4 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර තීරණාත්මක තරගය අද

September 14, 2023 - 7:25 AM
ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාවඅතර අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. 
ඒ අද පස්වරු 3:00 ට කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයී. 
 
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ ජයග්‍රාහකයා ඉරිදා ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. 
 
කෙසේ වෙතත් මේ වනවිට තරග ලකුණු සටහන පහත පරිදි වනවා. 
(lknews.lk)