ඉන්දීය හමුදා ප්‍රහාරයක් පිළිබඳ පකිස්ථානයට බුද්ධි තොරතුරක්

April 30, 2025 - 3:08 PM
ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමිනුයි.

එහිදී ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බව එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.


(lknews.lk)