මෙවර ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය එළියට

September 22, 2023 - 2:03 PM
එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එක්වන පකිස්තාන ක්‍රිකට් සංචිතය නම්කර තිබෙනවා.

මෙහි නායකත්වය වත්මන් පිතිකරණ ලැයිස්තුවේ ශ්‍රේණිගත කිරීම්හි ප්‍රමුඛයා වන බාබර් අසාම් හටයි හිමිව ඇත්තේ.

අසාම්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 දෙනෙකු මෙවර සංචිතයට ඇතුළත්.
ඡායාරූප සහ මූලාශ්‍ර - www.espncricinfo.com