පාකිස්ථාන සුපිරි තරුව ඉන්දියාවෙන් කළ ඉල්ලීම

July 12, 2024 - 11:57 AM
2025 ICC Champions කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට නොයන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක Shahid Afridi ඉන්දීය කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ 2025 ICC Champions කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්ථානයට පැමිණෙන ලෙසයි.

ක්‍රීඩාව දේශපාලනයෙන් ඈත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(lknews)