පලස්තීන අගමැති ඉවතට

February 26, 2024 - 3:32 PM
පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති Mohammad Shtayyeh ඉල්ලා අස් වී තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා තිබෙන්නේ, තමා ජනාධිපති මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි.
(lknews.lk)