නව සෞඛ්‍ය ලේකම්වරයා වැඩ අරඹයි

November 20, 2023 - 2:12 PM
නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමඟ සුහද පිළිසඳරකට ද එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)