පැරෑලිය දුම්රිය විශේෂ ධාවනයක නිරත වෙයි
December 26, 2024 - 12:43 PM
පැරෑලිය දුම්රිය අද (26) උදෑසන 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රිය ධාවනයක් සිදු කර තිබෙනවා.
ඒ සුනාමි ව්‍යසනයෙන් පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයන් සිහිපත් කිරීම සඳහායි.
එමෙන්ම ව්‍යසන අවස්ථාවේදී ධාවනය කළ දුම්රිය එන්ජිම යොදා ගෙන මෙම ධාවනය සිදු කළ බවයි වාර්තා වන්නේ.
එම දුම්රිය ධාවනයට එක් වූ පිරිස පැරෑලිය දුම්රිය ස්ථානයේදී විනාඩි 10ක පමණ කාලයක් දුම්රිය නවත්වා සුනාමි සැමරුම සඳහාද සහභාගී වී තිබෙනවා.
(lknews)