පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත් ලෙස අවසන් වෙයි

September 09, 2024 - 1:37 PM
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වූ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා.

මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8දෙනෙක් සහභාගී වී තිබූ බවයි වාර්තා වන්නේ.

හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සමිත දුලාන් එහිදී රන් පදක්කමක් දිනා ගත්තේ නව ලෝක වාර්තාවක් තබමින්.

චීනය රන් පදක්කම් 94ක්, රිදී පදක්කම් 76ක් සහ ලෝකඩ පදක්කම් 50ක් සමඟ මුළු පදක්කම් 220කට හිමිකම් තැබුවේ මෙවර පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී වැඩි ගෞරවයක් දිනා ගනිමින්.


(lknews)