පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

January 09, 2024 - 9:11 AM
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (09) වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

ඒ රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලමින්, වෛද්‍යවරුන්ගේ පමණක් ඇතැම් දීමනා ඉහළ දැමීමට ගත් තීරණයට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. 
 
ඒ අනුව උදෑසන 8.00 සිට රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිති පැවසුවේ.
(lknews.lk)