පැරිස් නුවර නෝත්‍රඩෑම් දේවස්ථානය යළිත් ජනතාවට විවෘත වෙයි
December 07, 2024 - 1:26 PM
වසර 05කට පසුව ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය අද (07) සිට නැවතත් ජනතාවට විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
මීට වසර පහකට පෙර දෙව්මැදුරේ ඇති වූ හදිසි ගින්නෙන් පසුව එය ප්‍රතිසංස්කරණයට ලක් කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 750ක පමණ මුදලක් වැය වී ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේවස්ථානයේ නිල වශයෙන් සිදු කරන විවෘත කිරීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු තවත් ලෝක නායකයන් කිහිපදෙනෙක් මේ සඳහා එක්වීමට නියමිත බවයි.
(lknews)