පොල්දූවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වෙයි

December 05, 2023 - 3:12 PM

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මේ වනවිට වසා දමා තිබෙනවා.

ඒ අනුව ගුරු - විදුහල්පති සංගම් මේ වන විට සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි සඳහන් වන්නේ.
(lknews.lk)