Clean Sri Lanka ගැන පාර්ලිමේන්තු විවාදයක්

January 08, 2025 - 12:32 PM
Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ ජනවාරි 21 සහ 22 යන දිනයන්හීදීයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා මෙම විවාදය පැවැත්වීමට නියමිත බවයි.

(lknews)