පවිත්‍රාගේ සහයත් රනිල්ට

August 08, 2024 - 12:32 PM
එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහය රනිල් වික්‍රමසිංහ හට පළ කිරීමට පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්‍ෂිකයන්ගේ ඉල්ලීම මත තමන් එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

(lknews)